
එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ, අමෙරිකාවේ ප්‍රදර්ශනය කරන සියලුම චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තීරුබදු පැනවිය සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.