/
/
title icon
රන්දෙණිගල බස් අනතුරකින් 12ක් රෝහලේ
රන්දෙණිගල බස් අනතුරකින් 12ක් රෝහලේ
News Editor
12 hours ago
Share:
රන්දෙණිගල බස් අනතුරකින් 12ක් රෝහලේ

රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර දී කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අද රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required