/
/
title icon
කෝටි ගණනක කොකේන් හිරණ ප්‍රදේශයේදී අල්ලයි
කෝටි ගණනක කොකේන් හිරණ ප්‍රදේශයේදී අල්ලයි
News Editor
3 hours ago
Share:
කෝටි ගණනක කොකේන් හිරණ ප්‍රදේශයේදී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු පානදුර හිරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී කොකේන් කිලෝග්‍රෑම් 2ක් නිවසක තිබී සොයාගෙන තිබුණා. 

අනෙක් කොකේන් කිලෝග්‍රෑමය සොයාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදීයි.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බව පොලීසිය පවසනවා.

සැකකරුවන් සතුව තිබී මේ වනවිට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required