/
/
title icon
පිටකන්ද වතුයායේ කාණුවක අලුත බිළිඳෙකු
පිටකන්ද වතුයායේ කාණුවක අලුත බිළිඳෙකු
News Editor
2 months ago
Share:
පිටකන්ද වතුයායේ කාණුවක අලුත බිළිඳෙකු

පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී  අලුත උපන් බිළිඳෙකු සොයා ගෙන තිබෙනවා.

කන්දේනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිඳා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම බිළිඳා මාතලේ මහ රෝහල වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා. 

මෙම දරුවාගේ භාරකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, කන්දේනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required