/
/
title icon
විදුලි වෘත්තිය සමිති හෙට සිට දැඩි ක්‍රියාමාර්ගවලට
විදුලි වෘත්තිය සමිති හෙට සිට දැඩි ක්‍රියාමාර්ගවලට
News Editor
3 hours ago
Share:
විදුලි වෘත්තිය සමිති හෙට සිට දැඩි ක්‍රියාමාර්ගවලට

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට නතර කරන බවයි.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required