/
/
title icon
පොලිසියේ OIC පට්ටම දැරූ 32කට ස්ථාන මාරු
පොලිසියේ OIC පට්ටම දැරූ 32කට ස්ථාන මාරු
News Editor
1 hour ago
Share:
පොලිසියේ OIC පට්ටම දැරූ 32කට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required