/
/
title icon
ලංකාවේ 10%කට මානසික රෝග පීඩා
ලංකාවේ 10%කට මානසික රෝග පීඩා
News Editor
2 hours ago
Share:
ලංකාවේ 10%කට මානසික රෝග පීඩා

මෙරට ජනගහණයෙන් 10%ක් විවිධ මානසික රෝගවලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ජනගහණයෙන් 02% ප්‍රමාණයක් බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අද පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහාද වැඩි වශයෙන් බලපා ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required