
මෙරට ආරක්ෂක අංශ දිගුකලක් අත්අඩංගුවට ගැනීමට සෙවූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.