/
/
title icon
අහසට නැගි රන් මිලේ තරමක අඩුවක්
අහසට නැගි රන් මිලේ තරමක අඩුවක්
News Editor
23 hours ago
Share:
අහසට නැගි රන් මිලේ තරමක අඩුවක්

මෙරට රත්‍රං මිල ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීථිය වෙළෙඳපොළ දත්ත පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේදී රු. 410,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required