/
/
title icon
දන්ත වෛද්‍යවරුන් වැඩවැරුමකට සැරසේ
දන්ත වෛද්‍යවරුන් වැඩවැරුමකට සැරසේ
News Editor
5 days ago
Share:
දන්ත වෛද්‍යවරුන් වැඩවැරුමකට සැරසේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 06 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි.

ඊට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය සිදුකරන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required