/
/
title icon
වැලිගම සභාපති ඝාතනය කෙරූ වෙඩික්කරු අල්ලයි
වැලිගම සභාපති ඝාතනය කෙරූ වෙඩික්කරු අල්ලයි
News Editor
2 days ago
Share:
වැලිගම සභාපති ඝාතනය කෙරූ වෙඩික්කරු අල්ලයි

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අද පස්වරුවේ මහරගම - නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදීයී.

ඊට රාජ්‍ය බුද්ධි සේවයේද සහාය ලැබී තිබුණා.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required