/
/
title icon
දිවයිනට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධානපෙළේ ජාවාරම්කරුවන් 25ක්
දිවයිනට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධානපෙළේ ජාවාරම්කරුවන් 25ක්
News Editor
8 hours ago
Share:
දිවයිනට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධානපෙළේ ජාවාරම්කරුවන් 25ක්

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙනඑන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 

ඉන් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බව ඔහු සඳහන් කළා. 

මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානය ද පවසනවා. 

එම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය  නිරන්තර සෙවිල්ලෙන් පසුවන බවද වාර්තා වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required