/
/
title icon
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න පොලිසිය සූදානමින්
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න පොලිසිය සූදානමින්
News Editor
13 hours ago
Share:
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න පොලිසිය සූදානමින්

ආරක්ෂාව පිළිබඳ පවතින තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් අනතුරුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

පොලීසිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවයි.

ඒ අනුව ඔවුන්ට පවතින තර්ජන පිළිබඳ විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබාදිය යුතු බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල ගිනිඅවියක් ලබා දෙන ලෙසද ඉල්ලීම් කර ඇති බව පසුගියදා වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required