/
/
title icon
දැදුරු ඔයේ දියේ ගිලී 05ක් මරුට
දැදුරු ඔයේ දියේ ගිලී 05ක් මරුට
News Editor
17 hours ago
Share:
දැදුරු ඔයේ දියේ ගිලී 05ක් මරුට

දැදුරු ඔයේ පාලමට පහළ කොටසේ දියනෑමට ගිය තරුණයන් 05 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් 05 දෙනෙකු මෙලෙස දියේ ගිලී අනතුරට ලක්ව තිබුණා. 

ඔවුන් කිරිබත්ගොඩ, මාකොල සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවන්.

ඒ අතර එකම පවුල්වල සහෝදරයින්ද වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required