/
/
title icon
නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තුර්කියෙන් වරෙන්තු
නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තුර්කියෙන් වරෙන්තු
News Editor
1 month ago
Share:
නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට තුර්කියෙන් වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ ඊශ්‍රායලයේ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙකුට එරෙහිවද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required