/
/
title icon
21 නුගේගොඩ රැලියට විමල් නැහැ
21 නුගේගොඩ රැලියට විමල් නැහැ
News Editor
2 hours ago
Share:
21 නුගේගොඩ රැලියට විමල් නැහැ

විපක්ෂයේ පක්ෂ විසින් නොවැම්බර් 21 වැනිදා ඒකාබද්ධව පැවැත්වීමට නියමිත රැලියට සහභාගී නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවයි.

නිවැරදි වැඩපිළිවෙළක් පිළිබඳ එකඟතාවයකින් තොරව සිදුකරනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙසයි ඔවුන් එය දක්වා තිබුණේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required