/
/
title icon
මැදපෙරදිග මත් ජාවාරම්කරුවන් 07ක් භාරවීමට කැමැත්තෙන්
මැදපෙරදිග මත් ජාවාරම්කරුවන් 07ක් භාරවීමට කැමැත්තෙන්
News Editor
1 month ago
Share:
මැදපෙරදිග මත් ජාවාරම්කරුවන් 07ක් භාරවීමට කැමැත්තෙන්

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන 'රටම එකට' ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required