/
/
title icon
කෙහෙලියගේ බිරිඳ සහ දියණියක් අල්ලස් කොමිසමට
කෙහෙලියගේ බිරිඳ සහ දියණියක් අල්ලස් කොමිසමට
News Editor
1 hour ago
Share:
කෙහෙලියගේ බිරිඳ සහ දියණියක් අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required