/
/
title icon
දස වසරකට පසු නාමල් යළි මහගෙදරට
දස වසරකට පසු නාමල් යළි මහගෙදරට
News Editor
1 hour ago
Share:
දස වසරකට පසු නාමල් යළි මහගෙදරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා.

ඒ, ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ ඒකාබද්ධ ජනරැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායී. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required