/
/
title icon
අයවැයේ සහන නැතැයි කියා, වෛද්‍යවරුන් වැඩ වැරුමකට සැරසේ
අයවැයේ සහන නැතැයි කියා, වෛද්‍යවරුන් වැඩ වැරුමකට සැරසේ
News Editor
6 months ago
Share:
අයවැයේ සහන නැතැයි කියා, වෛද්‍යවරුන් වැඩ වැරුමකට සැරසේ

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළා.

ඒ, අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required