/
/
title icon
රේගුව වසරේ ආදායම් ඉලක්කය පසුකරයි
රේගුව වසරේ ආදායම් ඉලක්කය පසුකරයි
News Editor
2 hours ago
Share:
රේගුව වසරේ ආදායම් ඉලක්කය පසුකරයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required