/
/
title icon
පස්වැනි සමාලෝචනයට IMF විධායක නිලධාරීන් රැස්වීමට සැරසේ
පස්වැනි සමාලෝචනයට IMF විධායක නිලධාරීන් රැස්වීමට සැරසේ
News Editor
1 month ago
Share:
පස්වැනි සමාලෝචනයට IMF විධායක නිලධාරීන් රැස්වීමට සැරසේ

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසනවා.

IMF මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required