/
/
title icon
අද සහ හෙට අලුයම වසරේ ලොකුම උල්කාපාත වර්ෂාව
අද සහ හෙට අලුයම වසරේ ලොකුම උල්කාපාත වර්ෂාව
News Editor
2 hours ago
Share:
අද සහ හෙට අලුයම වසරේ ලොකුම උල්කාපාත වර්ෂාව

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ 17 වැනිදා, එනම් හෙට අලුයම දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඔහු පැවසුවේ සිංහ තාරුකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවයි.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට අලුයම 4.00 - 5.00 දක්වා කාලයේදී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required