අසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම නැවත දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව හෙට සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනු ඇති.
අසලංක නොමැති බැවින්, දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.