/
/
title icon
පොලිස් නිලධාරීන්ට 7,000ක දීමනාවක්
පොලිස් නිලධාරීන්ට 7,000ක දීමනාවක්
News Editor
1 month ago
Share:
පොලිස් නිලධාරීන්ට 7,000ක දීමනාවක්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ අද පැවති අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද කිය⁣ෙ සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටම ලබාදෙන බවයි.

මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබාදීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required