/
/
title icon
TNA නියෝජිතයින් ජනපති අනුර හමුවෙයි
TNA නියෝජිතයින් ජනපති අනුර හමුවෙයි
News Editor
3 months ago
Share:
TNA නියෝජිතයින් ජනපති අනුර හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබෙනවා. 

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල  පැන නැගී ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා වී ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required