/
/
title icon
දරුවන් මත්කුඩු ව්‍යවසනයේ ගොදුරක් වන්නට දෙන්නේ නැහැ - ජනපති
දරුවන් මත්කුඩු ව්‍යවසනයේ ගොදුරක් වන්නට දෙන්නේ නැහැ - ජනපති
News Editor
12 hours ago
Share:
දරුවන් මත්කුඩු ව්‍යවසනයේ ගොදුරක් වන්නට දෙන්නේ නැහැ - ජනපති

දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේ වනවිට පිහිටුවා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළා. 

ජාතියක් ලෙස මේ මොහොතේ මුහුණ දී සිටින විනාශකාරීම ගැටලුව වන මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීමට එක් වී කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා අද එක්වෙමින්. 

ජනාධිපතිවරයා  එහිදී තවදුරටත් පැවසුවේ මත්ද්‍රව්‍ය හා බැදුණු කළු ආර්ථිකය රටෙහි සංවර්ධනයට හා සාමය විශාල මරු පහරක් වී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required