/
/
title icon
ස්ථානාධිපතිවරු ඇතුළු 25 දෙනෙකුට ස්ථාන මාරු
ස්ථානාධිපතිවරු ඇතුළු 25 දෙනෙකුට ස්ථාන මාරු
News Editor
1 month ago
Share:
ස්ථානාධිපතිවරු ඇතුළු 25 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ‍පොලිස්පතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරු වීම් ලබා දී ඇති බවයි. 

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ල වු නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ රවී පද්මකුමාර මහතා පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ඨාසය වෙත ස්ථානමාරු කර තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required