/
/
title icon
ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
News Editor
1 month ago
Share:
ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළා. 

2026 වසරේ දී 06 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබා ගත හැකියි.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://g6application.moe.gov.lk   යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද ඔවුන් දැනුම්දෙනවා. 

කඩඉම් ලකුණු අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 175ක් ලෙස සටහන් වන අතර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කඩඉම් ලකුණ 174ක්. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required