/
/
title icon
පුරාවිද්‍යාවේ පුවරු ගැලවූ සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි
පුරාවිද්‍යාවේ පුවරු ගැලවූ සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි
News Editor
10 months ago
Share:
පුරාවිද්‍යාවේ පුවරු ගැලවූ සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි

මඩකලපුව කිරාන් සහ පට්ටිපොල ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ස්ථානවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සවිකල නාමපුවරු ගලවා දමන අයුරු දැක්වෙන රූපරාමු පෙලක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් පුවරු ඉවත්කළ සිදුවීම පිළිබඳ විමරශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required