/
/
title icon
කොකේන් සමග මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට
කොකේන් සමග මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට
News Editor
1 day ago
Share:
කොකේන් සමග මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති බවයි රේගුව සඳහන් කළේ. 

ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබු මත්ද්‍රව්‍යවල වීථි වටිනාකම රුපියල් මිලියන 250ක් බව රේගුව පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required