/
/
title icon
වැසි සහ සුළං නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතී
වැසි සහ සුළං නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතී
News Editor
5 days ago
Share:
වැසි සහ සුළං නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතී

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required