ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එහි සජීවි විකාශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය නාලිකාවලින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විකාශය කෙරෙනවා.