/
/
title icon
චීනයෙන් ඩොලර් මිලියනයක් - යුවාන් කෝටියක ද්‍රව්‍යමය ආධාරත්
චීනයෙන් ඩොලර් මිලියනයක් - යුවාන් කෝටියක ද්‍රව්‍යමය ආධාරත්
News Editor
3 days ago
Share:
චීනයෙන් ඩොලර් මිලියනයක් - යුවාන් කෝටියක ද්‍රව්‍යමය ආධාරත්

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required