/
/
title icon
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
News Editor
10 hours ago
Share:
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විරුද්ධව එක් ඡන්දයක් පමණයි හිමිවූයේ.

සභිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

පසුගිය නොවැම්බර් මස 15 වැනිදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ කෙරුණා.

පසුගිය නොවැම්බර් මස 7 වැනිදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required