/
/
title icon
ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්
ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්
News Editor
18 hours ago
Share:
ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වර්ධනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

ඒ අනුව 2025 තෙවන කාර්තුවේ දී ආර්ථිකයේ ප්‍රධාන අංශ පහත පරිදි වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා.

කෘෂිකාර්මික - 3.6%

කර්මාන්ත - 8.1%

සේවා - 3.5%

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required