/
/
title icon
ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
News Editor
7 hours ago
Share:
ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රධාන සිදුකරන බව  ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි අද ප්‍රකාශ කළා.

මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා ශ්‍රී ලංකායේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීමට නියමිතයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන විදේශ අමාත්‍ය මොටෙගි මහතා සඳහන් කළේ, දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදීම ජපානයේ අරමුණ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required