/
/
title icon
ආපදාවට සහන සැලසීමට ගෙන ආ බිලියන පන්සියයේ පරිපූරකය සම්මතයි
ආපදාවට සහන සැලසීමට ගෙන ආ බිලියන පන්සියයේ පරිපූරකය සම්මතයි
News Editor
1 hour ago
Share:
ආපදාවට සහන සැලසීමට ගෙන ආ බිලියන පන්සියයේ පරිපූරකය සම්මතයි

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබෙනවා. 

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා‍. 

අනතුරුව අද පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required