/
/
title icon
ආපදාවේදී දැක්වූ සහායට ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තුති
ආපදාවේදී දැක්වූ සහායට ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තුති
News Editor
2 hours ago
Share:
ආපදාවේදී දැක්වූ සහායට ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තුති

ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා මෙම   කෘතඥතාව  පළ කරනු ලැබුවා. 

ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා මෙහිදී  ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට  සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required