/
/
title icon
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට
News Editor
2 hours ago
Share:
ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ   දිවයිනට පැමිණියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවයි.

සිය සංචාරය තුළදී ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required