/
/
title icon
වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණීමේ වාර්තාව මේ වසරේ
වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණීමේ වාර්තාව මේ වසරේ
News Editor
10 hours ago
Share:
වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණීමේ වාර්තාව මේ වසරේ

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාවේ වාර්තාව අද අලුත් වුණා .

ඒ, මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්.

ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන දිවයිනට පැමිණියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required