/
/
title icon
කිරිබතී සහ නවසීලන්තයට 2026 උදාවෙයි
කිරිබතී සහ නවසීලන්තයට 2026 උදාවෙයි
News Editor
1 hour ago
Share:
කිරිබතී සහ නවසීලන්තයට 2026 උදාවෙයි

2026 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වුණා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා වී තිබුණා.

පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විතයි.

එසේම, නවසීලන්තයට අද නව වසර උදා වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required