/
/
title icon
2026ට ලංවිම 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
2026ට ලංවිම 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
News Editor
1 hour ago
Share:
2026ට ලංවිම 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ලැබුවා වූ 2026 වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව ඔවුන් දන්වා ඇතැයි සඳහන්. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required