/
/
title icon
හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුතුන් දෙදෙනා යළි රිමාන්ඩ්
හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුතුන් දෙදෙනා යළි රිමාන්ඩ්
News Editor
1 month ago
Share:
හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුතුන් දෙදෙනා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ සැකකරුවන් අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනුකෙරුණු නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required