/
/
title icon
වෛද්‍යවරුන් හෙට සිට පැය 48ක සංකේත වර්ජනයක
වෛද්‍යවරුන් හෙට සිට පැය 48ක සංකේත වර්ජනයක
News Editor
18 hours ago
Share:
වෛද්‍යවරුන් හෙට සිට පැය 48ක සංකේත වර්ජනයක

හෙට උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required