/
/
title icon
විස්සයි විස්ස ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තැන ස්කොට්ලන්තයට
විස්සයි විස්ස ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තැන ස්කොට්ලන්තයට
News Editor
2 days ago
Share:
විස්සයි විස්ස ලෝක කුසලානයේ බංග්ලාදේශයේ තැන ස්කොට්ලන්තයට

2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංග්ලාදේශය සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් පැවසුවා. 

ඒ අනුව C කාණ්ඩය යටතේ ඔවුන් තරග වදින අතර, එහි අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්ත සහ එංගලන්ත කණ්ඩායමයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required