පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතාබහට ලක්වූ ගල්අඟුරු තොගයට අදාළව ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවයි.