/
/
title icon
අම්බලන්ගොඩ - සුනාමිවත්තේ වෙඩි තැබීමක් - අයෙකු මරුට
අම්බලන්ගොඩ - සුනාමිවත්තේ වෙඩි තැබීමක් - අයෙකු මරුට
News Editor
5 days ago
Share:
අම්බලන්ගොඩ - සුනාමිවත්තේ වෙඩි තැබීමක් - අයෙකු මරුට

අම්බලන්ගොඩ - ගලගොඩ - සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක පැවති සාදයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වුණා. 

නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

28 හැවිරිදි අයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා. 

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required