/
/
title icon
GMOA වෙදුන් ආණ්ඩුවට දුන් පැය 48 අදින් අවසන්
GMOA වෙදුන් ආණ්ඩුවට දුන් පැය 48 අදින් අවසන්
News Editor
3 days ago
Share:
GMOA වෙදුන් ආණ්ඩුවට දුන් පැය 48 අදින් අවසන්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වනවා. 

අදාළ කාලය තුළ රජය කිසිදු සාධනීය පිළිතුරක් ලබානොදුනහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වන විධායක සභාවේදී සාකච්ඡා කර තීරණයකට එැළඹෙන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ. 

ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව මෙම ගැටලුව නම්‍යශීලිව විසඳාගැනීම සඳහා සූදානම් නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required