/
/
title icon
ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්
ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්
News Editor
1 day ago
Share:
ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද දිනයේදී නැව්ගත කර තිබෙනවා. 

එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් X සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා. 

මෙම පාලම් තොගය ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට යෝජිත ‌‌ඩොලර් බිලියන 450ක ආර්ථික පැකේජයේ කොටසක් බව එහි දැක්වෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required